ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍යමය ප්‍රදානයක් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ඖෂධ මෙන්ම දිළිදු ජනතාව සදහා සහන ලබාදීම, ගොවීන් සහ කුඩා ව්‍යාපාර සදහා අවශ්‍ය සහන ලබාදීමට ශ්‍රී ලංකාවට සහය දැක්වීම සදහා කටයුතු කරමින් සිටින බවට ලෝක බැංකුව සදහන් කරයි.

කාලීන පුවත්