
අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද විවෘත කෙරේ
අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරේ. ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කෙරෙන බවයි …

ප්‍රදේශ රැසකට යළිත් උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය …

“රිලා වඳුරු” සංගණන ප්‍රතිඵල “ෂුවර් මදි” ඒවා ජනතාවට දෙන්න බෑ
පසුගිය 15 වන දා පෙ.ව 8.00-8.05 අතර කාලය තුළ සිදු කරන ලද මෙරට සතුන් සංගණය සම්බන්ධ දැනට ලැබී ඇති දත්ත සියයට සීයක් නිවැරදි යැයි පිළිගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව දැනට ලැබී ඇති දත්ත නැවත වතාවක් …

උසස් පෙළ ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත්කිරීමට උත්සාහයක්
අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව එහි ආරංචි මාර්ග කීවේය.ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා පැවැති මෙම විභාගය …

“රිළා වඳුරු” සංගණන වාර්තතාව කල් යයි
මාර්තු 15 වන දින දිවයින පුරා පවත්වන ලද සත්ව සංගණන වාර්තතාව අද(28) ප‍්‍රකාශයට පත් කළ හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ ද තව දුරටත් දත්ත සමාලෝචනය කිරීමට අවශ්‍ය නිසා එය තව දුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.නමුත් එම සත්ව තොරතුරු විමසුම …

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. මීට අදාළ ලිපිය ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සහ අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා වෙත යොමු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචිමාර්ග කියා සිටියි. ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ සභාපතිවරයා ලෙස ද …

ප්‍රේම කීර්ති බින්දුමතීට හඳුන්වා දුන් අබිමානා “ජරා යකෙක්” ද?
තම පාර්ශවයට විවිධ අයථා බලපෑම් කරන පිරිමින්ට බොහෝ කාන්තාවෝ “ජරා යකෙක් කියා” කියති. එහෙත්, ජන වහරේ පවතින කතා ගැන විමසිලිමත් වෙද්දී යකුන් අතරේ ද එවැනි ජරා වැඩවලට නම් දැරූ ‘ජරා යකුන්’ සිටින බවක් පෙනේ. ඇතැමුන් යකෙකු සේ ද, තවත් පිරිසක් දෙවියකු සේ ද හඳුන්වන ‘අබිමානා’ එවැන්නෙකි. දිගු කාලයක් මුළුමනින්ම පාහේ ජන අවධානයෙන් ගිලිහී තිබූ මේ ‘අබිමානා’ නැවත සමාජ කරළියට පිවිසෙන්නේ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක 1974 වසරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකක් සඳහා ගැයූ ගීතයකිනි. ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් විසින් ලියන …

අද්භූත රූපකායන් සහ පුරුෂ ලිංග හැඩයේ ගල් කුට්ටි දක්නට ඇතැයි පැවසුණු පැරණි පුදබිමක්
ඒ 2014 වසර ය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනූ තුන් වන සංවත්සරය අනුරාධපුරයේ පැවැත්වීමට යෝජනා වී තිබිණ. එහි දී ඊට සමගාමීව අනුරාධපුරයට නොදුරින් පිහිටි මේ වන විට විනාශ මුඛයට ගොස් ඇති බෞද්ධ පුරා විද්‍යා උරුමයක් ප්‍රතිසංස්කරණය කරවීම පිණිස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුග්‍රහය ලබා දීමට සමස්ත …

ආණ්ඩුවේ ආරක්ෂිත වී තොග රැස් කිරීමත් වඳුරන් ගේ කූඩු තැනීමක් වේද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
සහල් අර්බුදය අවසන් වී ඇත.ඒත්, ඒ කාගේවත් හපන් කමකට නම් නොවේ.මාස් කන්නයේ අස්වැන්න වෙළඳපොලට එන්නට පටන් ගත් නිසා ය.පසුගිය නොවැම්බර් මස සිට පෙබරවාරි පටන් ගන්නා තුරු කාලය පුරාම ජනතාව සහල් අර්බුදයෙන් බැට කෑහ.සහල් හිඟයක් ඇතිවීම, සහල් මිල වැඩි වීම, ඇතැම් සහල් වර්ග වෙළඳ පොළේ නැති වීම, සහල් සඳහා කළුකඩ වෙළඳ පළක් ඇතිවීම, ආදී “රෝග ලක්ෂණ” ඒ වකවානුවේ බහුලව දක්නට ලැබුණි.එතෙක් රුපියල් එකසිය ගණන් වල අග්ගිස්ස හා දෙසිය …

අපේ පුංචි කෝච්චිය වළ පල්ලට ගිය අතරේ අදටත් රජ ගමනක යන ඉන්දියාවේ පුංචි කෝච්චිය
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ කැලණි වැලි මාර්ගය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. ඒ එය අවිස්සාවේල්ල නගරයේ සිට ඔබ්බට එය දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ පසුගිය දිනක නැවතත් රාජ්‍ය මට්ටමින් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවය. මේ වන විට කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා පමණක් මේ දුම්රිය මාර්ගය පවතින අතර එය අඩි 5 අඟල් 6ක සම්මත ආමාන දුම්රිය මාර්ගයක් වේ. කෙසේ නමුත් අතීතයේ පැවතියේ අඩි 2 අඟල් 6ක් වූ පටු ආමාන දුම්රිය මාර්ගයකි. එය ප්‍රකටව …

දැඩි උණුසුම් කාලවල ඇති වන තාප ආතතිය ගැන දැන ගනිමු
මේ දිනවල පවතින්නේ ශරීරයට පීඩාකාරී දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයකි. මෙම පෙබරවාරි මාසයෙන් ඊසාන දිග මෝසම් තත්ත්වය අවසන් වුවත්,මාර්තු අප්‍රේල් මාසවල එළඹෙන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය නිසා මීටත් වඩා උණුසුම් සහගත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් පළ වී තිබූ පුවතකට අනුව අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය පවතින මාර්තු, අප්‍රේල් මාසවල සුළං හමන වේගය අඩුවීමත්, අධික හිරු එළිය පොළොවට පතිත වී පොළොවෙහි ජලාශ ප්‍රදේශ …

“සැඟවූ ආයුධ පෙන්වන්නට සැක කරුවන් රැගෙන යාමෙන්” පාතාල මිනී මැරුම් මැඬලිය හැකි ද?- ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
අපරාධ සම්බන්ධයෙන් විමසා බැලෙන විට කෙසේ වත් සුළු කොට තැකිය නොහැකි සංවිධානාත්මක අපරාධ කෙරෙහි අදාල බලධාරීන් ගේ අවධානය යොමු ව ඇති බවක් පෙනේ.ඉකුත් 22 වන දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී කරුණු ඉදිරිපත් කළ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වූ තොරතුරු යම් ප්‍රමාණයක් එළි දක්වා තිබේ.ඒ අනුව ඔහු මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ ඒවා හා සම්බන්ධ පුද්ගලයින් 1,400ක් පමණ හඳුනාගෙන …

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

සුවබර දිවියකට අත්‍යවශ්‍ය ජල පානය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මිනිස් සිරුරේ පැවත්මට ජලය පානය අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ දන්නවාද අපගේ සිරුරට මෙලෙසින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි කියා? සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුවිමට නම් ජලය අවශ්‍යම සාධකයක්. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, සිරුරේ සෛල වෙත ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යාමටත්, බහිස්‍රාවය එනම් සිරුරේ ක්‍රියාකාරකම් තුලින් නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, ඉන්ද්‍රියයන් සහ සන්ධිවල ආරක්ෂාව සඳහා තිබිය …

දරුවන් නොලැබීමට බලපෑ හැකි පිරිමින්ගේ සැඟවුණු කතාව
යුවළක් විවාහ වී ටික කලක් ගතවන විට “තවම මොකුත් වෙනසක් නැද්දැ” යි බොහෝ දෙනෙක්, විශේෂයෙන් වැඩිහිටි කාන්තාවන් විමසන්නේ එම බිරිඳගෙනි. දරුවා බිහි කරන්නේ කාන්තාව වුවද, දරුවකු ලැබීම යන කාරණාවෙහිදී සැමියා සහ බිරිඳ යන දෙදෙනාටම සම වගකීමක් තිබෙන බව තවමත් අප සමාජයේ ගතානුගතික ලෙස සිතන බොහෝ දෙනෙක් පිළිගන්නට සූදානම් නැත. දරු සම්පතක් නොලද අඹු සැමියන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වෙත ගියවිට ඔවුන්ගේ රෝග ඉතිහාසය වීමසීම වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන් සිදු කරන්නකි. ඉන්පසු මේ …

සුනඛයන්ගේ පිළිකා ගැන දැන ගනිමු
සුනඛයා මිනිසාගේ හොඳම මිතුරා වූයේ ගල් යුගයටත් පෙර සිටමයි. මේ වන විට අප ගතකරන්නේ 21 වෙනි ශතවර්ෂයේ. අදටත් මිනිසාගේ හොඳම මිතුරා සුනඛයා යි. ඔවුන් තුළ ඇති උතුම් ගතිගුණ සහ මිනිසාට දක්වන අසීමිත ආදරය හා ලෙංගතුකම හේතුවෙන් මේ විශ්වය පවතින තුරුම සුනඛයා මිනිසාගේ හොඳම මිතුරා වන බවට කිසිදු සැකයක් නෑ. ආබාධිත පුද්ගලයන්, අන්ධ පුද්ගලයන්, ඔටිසම් රෝගීන් …
.
Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

ලාල්කාන්ත හා විජේපාල ක්‍රමය වෙනුවට වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍යයි – සජීව චාමිකර
වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය …

ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI
ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ කාලි නුවර …

ඉන්දිරා ගාන්ධි ගැන තැනූ ආන්දෝලනාත්මක චිත්‍රපටය ළඟදීම
ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ලොව සුපතල නායිකාවක බව රහසක් නොවේ. එමෙන්ම ඇය බොහෝ ආන්දෝලනයන්ට ද ලක් වූ නායිකාවකි. 1984 වසරේ ඇය වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඝාතකයන් වූයේ ඇයගේම …

ලෝකයේ ධනවත්ම ගායිකාව
ඇමරිකානු ජාතික සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් මෙකල බටහිර සංගීත ලෝකයේ සුවිසල් ජනප්‍රියත්වයකට හිමිකම් කියන කලාකාරියකි. ගායිකාවක ලෙස පමණක් නොව ගීත රචිකාවියක ලෙස ද ඇය ප්‍රසිද්ධියක් උසුලයි. ස්විෆ්ට් නිතර මාධ්‍ය තුළ …

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් කරන ඉල්ලීමක්
එළඹෙන මැතිවරණ කාලය තුළ මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජයවික්‍රම සහ ලේකම් ළහිරු කොඩිතුවක්කු යන මහතුන් ගේ අත්සනින් යුතු එම නිවේදනය මෙසේ ය. සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් කෙරෙන ඉල්ලීම එළඹෙන මැතිවරණ කාල …

මේ ඡන්ද කාලේ ‘ඔලු පලන ග්‍රහයා’ කුජ වැඩ පෙන්නයිද?
තවත් ජනපතිවරණයක් අත ළඟටම පැමිණෙමින් තිබේ.එමෙන්ම මෙම ජනපතිවරණ උණුසුම සමඟ ජනතාවගේ හැගීම් ආවේග වඩාත් තියුණු බවක් පළ කිරීම ස්වභාවික ය. විශේෂයෙන් එක් එක් පක්ෂ මුල් කොට ගම් මට්ටමේ සිට ඉහළට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නවුන් අතරේ පවත්නා මත භේද ඉහළ ගොස් ඔවුන් අතරේ ගැටුම් කල කෝලාහල ප්‍රවර්ධනය වීමේ හැකියාවක් මේ දිනවල වර්ධනය …

හැම හූනෙකුටම සාත්තර කියන්න බැරිලු; හූනු සාත්තර ගැන ඇත්තම කතාව
මිනිසාට බිය ගෙන දෙන බොහෝ සත්තු සිටිති. වන මෘගාදීන් සහ විෂකුරු සර්පයින් ඒ අතරින් ප්‍රධාන ය.එහෙත්, ගෘහාශ්‍රිත සතුන් කෙරෙහි මිනිසුන්ට එවැනි බියක් ඇති බවක් පෙනෙන්නට නැත. නමුදු ගෙදර ‘සාස්තර කාරයා’ ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හූනාට තවමත් අප සමාජයේ සමහරෙක් බයවෙති.ඒ ඔහු අසුබ අනාවැකි කියන්නකු යැයි ප්‍රකට නිසා ය. හූනාට “ගෙදර …

ලිංගික අපචාරයකට ගොදුරු වූ දරුවකුගේ මනසට වන හානිය සුළුපටු නොවේ
කොයිතරම් දැඩි නීති තිබුණත් කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අඩුවක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වෙන ප්‍රවෘත්තිවලට වඩා ප්‍රසිද්ධ නොවන සිදුවීම් වැඩි බව සැලකිය හැකියි. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම වැඩිපුරම සිදුවන්නේ පිටස්තර අය වෙතින් කියලයි. නමුත් ලෝකයේ ලිංගික අපයෝජනයට ලක්වන දරුවන් 4/5 ක් ම …