උසස් පෙළ සම්මන්ත්රණ සහ දේශන අද මැදියම් රැයෙන් පසු තහනම්
2024 උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ, අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබේ. ඒ අනුව අධීක්ෂණ කටයුතු …
ආණ්ඩුවේ 43කට විපක්ෂයේ ආසන
නව පාර්ලිමේන්තුව රැස් වෙන ලබන 21දා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් 43 දෙනකු වෙනුවෙන් විපක්ෂය පාර්ශ්වයේ ආසන පැනවීමට සිදුවන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂය පාර්ශ්වයේ අසුන්ගත හැක්කේ මහජන නියෝජිතයන් 116කට පමණක් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන්ට මෙලෙස විපක්ෂය …
තුන්වන පාසල් වාරයේ පළමු අදියර අවසන් වන දිනය ප්‍රකාශ කරයි
03 වන පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් 22 වනදා අවසන්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 සිට 2025 ජනවාරි 01 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම 03 වන වාරයේ දෙවන අදියර ජනවාරි …
පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට අවධානය
පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට ලබන වසරේ (2025) ජනවාරි මාසයේ පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ. අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වෙන නිසා මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවකාශයක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා …
ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (19) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඒ අනුව අද පෙරවරු 09.30 …
නව රජයේ කැබිනට් මණ්ඩලය මෙන්න
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) දිවුරුම් දෙනලදි. නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ද මෙතෙක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරියයි. මීට අමතරව මහජන ආරක්ෂක, සෞඛ්‍ය, ජනමාධ්‍ය, කෘෂිකර්ම, බලශක්ති ඇතුළු අමාත්‍යංශ 21ක් සදහා අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපති …
කමලා හැරිස් සමඟ දෙවන විවාදය ට්‍රම්ප් මඟ හරී?
දේශපාලනය, වාදවිවාද අපට නුහුරු නුපුරුදුු දේවල් නොවේ. විශේෂයෙන් මෑත කාලයේදී අපි මේවා බොහොමයක් අත්දැක්කෙමුු. ඒ පසුගිය කාලයේ අප රටේ ජනාධිපතිවරණයක් පවත්වන්නට යෙදුණු නිසාය. නමුත් ඒවා පිළිබඳ මතකය අපෙන් ඈත් වන්නට ඉඩ දෙන්නේ නැත. තව මාසයකින් පමණ අප රටේ මහ මැතිවරණයක් පවත්වන්නට කටයුතු සූදානම් වෙමින් පවතී. එපමණක් නොව ලෝකයේ මහා බලවතා යයි සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ද එලැඹෙන නොවැම්බර් 5 වැනිදා මහ මැතිවරණයක් පවත්වන්නට කටයුතු යොදා තිබේ. මේ හේතුව නිසා දේශපාලන වාදවිවාද පිළිබඳ විවිධ අදහස් දකින්නට ලැබේ. ජාත්‍යන්තරය තුළ දේශපාලන වාද විවාද සම්බන්ධයෙන් වැඩිම අවධානයක් යොමුව …
පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?
බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරින් එරට වැසියන් වඩාත්ම ආදරය කරන කෙනා හැටියට සැලකෙන්නේ කේට් මිඩ්ල්ටන් කුමරිය යි. ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන ඇය මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරු වීම ඇයට ආදරය කළ බොහෝ දෙනා මහත් කම්පනයට පත් කළ සිදුවීමක් වුණා. උදරයේ සැත්කමක් සඳහා කේට් මේ වසරේ ජනවාරි මාසයේ රෝහල්ගත කරන ලද අතර පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වී තිබුණේ එයින් පසුව කරන ලද වෛද්‍ය පරීක්ෂණවලිනුයි. නමුත් කේට්ගේ පිළිකාවේ ස්වභාවය ගැන රජ පවුල වැඩි විස්තරයක් ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. කෙසේ වෙතත් පසුගිය …
අඟහරු ග්‍රහයා ගැන අලුත් සොයා ගැනීමක්
සූර්ය ග්‍රහ මණ්ඩලයේ තිබෙන ග්‍රහලෝක අතරින්, තාරකා විද්‍යාව ගැන උනන්දුව දක්වන්නන් අතර වඩාත්ම ජනප්‍රිය ග්‍රහලෝකය වන්නේ අඟහරු යයි කිවහොත් බොහෝ දෙනෙකු ඊට එකඟ වනු ඇත. එයට එක් හේතුවක් වන්නේ අඟහරු මත ජීවීන් සිටි බවට කාලයක සිටම පවතින විශ්වාසය යි. මේ ඇතැම් ජීවීන් ඉතා බුද්ධිමත් කොට්ඨාශයක් වූ බවට ද, ඔවුන් පියාඹන පීරිසි වැනි යානාවල නැගී පෘථිවියට පැමිණි බවට ද විශ්වාසයක් විය. සුප්‍රකට ලේඛකයකු වන එච්. ජී. වෙල්ස් ගේ The War of the Worlds නැමැති විද්‍යා ප්‍රබන්ධයට පසුබිම් වන්නේ ද අඟහරු ජීවීන් පිරිසක් පෘථිවිය ආක්‍රමණය කිරීම පිලිබඳ …
අතීත ඉංජිනේරු ශිල්පයේ මහිම කියාපාන අනුරාධපුරයේ පැරණි ගල් පාලම්
අපි අද කතා කරන්නේ අනුරාධපුරයේ පැරණි රජ දවස තැනූ පැරණි ගල් පාලම් කීපයක් ගැනයි. අද මේ බොහොමයක් ඒවායේ තිබෙන්නේ නටබුන් පමණයි. මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලබනවා. අනුරාධපුර මල්වතු ඔය ගල් පාලම : අපේ රටේ ප්‍රථම අගනුවර අනුරාධපුරය. ඉතාමත් පොහොසත් ඓතිහාසික උරුමයකට හිමිකම් කියන අනුරාධපුරයේ එකල යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම, …
මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි
වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අතීතයේ සිට හත් කෝරලයේ වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එක්තරා වනගත බිමක තරමක අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් තිබේ. පොළොවේ සිට අඩි විස්සක් පමණ උසට කේතු රූපාකාර ස්වභාවයකින් ඉහළට නැංවුණු පාෂාණ සංයුතියක් වන ඒ මත නුග රුකක් වැඩී ඇත්තේ එහි මූල පද්ධතිය එම ගල් කුල තරයේ …
පරණ ළිං බාස් ලා ගොඩ ඉඳන් පොළොව යට දිය උල්පත් හොයන ක්‍රමය මිථ්‍යාවක් නොවේ
බාස් හෙවත් බාස් උන්නැහේ යන වදන හුදෙක් අනේක විධ කාර්මික වෘත්තීන් හි යෙදෙන්නවුන් හඳුන්වන පොදුවදනකි. වඩු බාස්, මේසන් බාස්, පයිප්ප බාස් සේම බේකරි බාස් ආදී ආහාර නිෂ්පාදන ක්‍රියාවන් හි යෙදෙන්නෝ ද බාස්ලා හෙවත් බාස් උන්නැහේලා ලෙස හැඳින්වෙති.එහෙත්, රටේ බොහෝ ප්‍රදේශවලට නල ජලය ලැබීමට සාපේක්ෂව සමාජයෙන් දිනෙන් දින ඉවත් වන එක්තරා …
මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙච්ච දේ – ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය හිමි
දවසක් මට දායකයෙක් කතා කරල කිව්වා; හාමුදුරුවනේ අපේ මිත්‍රයෙක් කතා කරලා ඇහුවා පැය විසි හතරක් කඨින සිවුර ගෙදර තියාගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ලක්ෂයක් දෙන්න වෙනවා කියලා. ලැජ්ජ නැද්ද මොකක් ද? මේ කතාව. ගෙවල් දහයකට කඨින සිවුර යවලා ලක්ෂෙ ලක්ෂෙ හොයන්න. මොකටද අපි එච්චර පහත් තත්ත්වයට වැටිලද?. පන්සලට ආධාරයක් කවුරු හරි ගෙනවිත් දෙනව නම් පන්සලේ චෛත්‍යයේ හුණු ටික ගාලා දෙනව නම් බෝ ගහේ බෝධි ප්රාකාරයේ හුණු පිරියම් කරල …
පහුගිය කාලේ සිටි බයියන් දැන් කෝ ? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මීට දස වසරකට පෙර සිට අප සමාජයේ විවිධ ජන කොටස් විසින් තවත් එක් විශේෂිත ජන කොටසක් මුල් කොට එල්ල කළ දේශපාලනික අපවාදාත්මක ව්‍යවහාරයක් තිබිණ. එනම් ‘බයියා’ යන්න ය.නමුත් මෙම බයියා යන වදනට ඓතිහාසික පසුබිමක් ද තිබේ. කන්ද උඩරට ඉංග්‍රීසීන් ගෙන් මුදා ගැනීම පිණිස 1817 නිදහස් අරගලයේ යෙදුණු ජන නායකයන් හා ඉංග්‍රීසීහු දිගින් දිගටම සටන් වැදුනහ.එහි දී සටන්කරුවන්ගේ බරපතල පහරදීම් වලට ලක් ව ඉංග්‍රීසි හමුදාවෝ වියරුවෙන් මෙන් උඩරට …
යළිත් පණ ලබා ඇති මොකක් ද මේ රජයේ සේවා ඩිජිටල් කිරීමේ කතාව?
රජයේ සියලු සේවාවන් ඩිජිටල්කරණය කළ යුතු බවට නැවතත් කතාබහක් ඇති වී තිබේ. අප රටේ ඩිජිටල්කරණය පිළිබඳ කතා බහ ඇති වූ පළමු වතාව මෙය නොවේ. මෙයට පෙර අවස්ථා කීපයකදීම මේ පිළිබඳ සංවාද සිදුව තිබේ. මේ සඳහා මූලික පියවරයන් ද ගෙන ඇති නමුත්, ඒවා සියල්ල හුදෙකලා තත්ත්වයන්ගෙන් පවතින බැවින් එහි සාර්ථකත්වයක් අත්දකින්නට හැකියාව ලැබී නැත. මේ වන විට අපට ඕනෑම තැනක සිට උප්පැන්න සහතිකය ලබා ගැනීමට, ඕනෑම තැනක සිට …
ඇමරිකානුවන් ට්‍රම්ප්ව තෝරා ගත්තේ ඇයි?
පසුගිය 5 වැනි දින පැවැත්වුණු ඇමරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා. ඔහු මෙවර තේරී පත් වූයේ දෙවැනි ධුර කාලයක් සඳහා යි. 2017 ජනවාරි සහ 2021 ජනවාරි අතරයි ඔහු පළමු ධුර කාලයේ කටයුතු කළේ. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූ අතර එයින් ජයගත් ජෝ බයිඩ්න් 2021 ජනවාරි මාසයේ ජනාධිපති පදවියට පත් වුණා. එක් ධුර කාලයකින් පසු පරාජයට පත් වූ ජනාධිපතිවරයකු පසුව තවත් ධුර …
මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …
පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …
දරුවන් හිතුවක්කාර බව මානසික රෝග ලක්ෂණයක් ද ? – විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන
” මේ කාලෙ දරුවන්ගෙ හැසිරීම් හරිම නරකයි. හිතුවක්කාරයි, ආවේගශීලීයි. නිතරම දෙමාපියන් එක්ක ගැටුම් ඇති කර ගන්නවා ” මෙය දෙමාපියන් නිතර නගන චෝදනාවකි. ” අපි පොඩි කාලෙ දෙමාපියන්ට මෙහෙම අකීකරු වෙලා හිටියෙ නෑ. අපි ගොඩක් ලොකු වෙනකල් දෙමාපියන් අපට ගහලා බැනලා හැදුවා. දැන් ළමයින්ට අපි ගහන්න ගියොත් ඊට කලින් එයාල අපට ගහයි” එවැනි මැසිවිලි ද දෙමාපියන් වෙතින් නිතර නැගේ.ඒ අතර දරුවන් ගේ මෙම හිතුවක්කාර කම් මානසික රෝග ලක්ෂණ වශයෙන් සළකන මා පියෝ ද වෙති.එනිසාම නව යොවුන් …
ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජැකලින්ට 2024 වසරේ වඩාත් සුන්දරතම නිර්මාංශ තරු යුගල සම්මානයක්!
බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පිනියක වූ ජැකලීන් ෆර්නැන්ඩස් සහ රංගන ශිල්පියකු වූ රිතේෂ් දේෂ්මුක්, ඉන්දියාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සත්ත්ව හිමිකම් සංවිධානයක් වන PETA (People for the Ethical Treatment of Animals – සතුන්ට සදාචාරාත්මකව සැලකිලි දැක්වීම සඳහා වූ ජනතාව) වෙතින් 2024 වසරේ වඩාත් සුන්දරතම නිර්මාංශ තරු යුවල ලෙස අභිෂේක කරමින් සම්මානයක් පිරිනැමූ බව පසුගිය 14 වැනිදා …
.
සුරංගනාවියන් ශ්‍රී පාදය වඳින්න ගිය පාර හරහා වැටී ඇති මාපලාන ඇල්ල
රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද මාර්ගයට මීටර් පන්සියයක් පමණ නුදුරින් පිහිටි අලංකාර දිය ඇල්ලක් ගැනයි මේ කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර උසින් සිවුවැනි …
සාලිය අසෝක මාලා දිවි ගෙවූ බව පැවසෙන ගල්ගිරියා කන්ද
සැඩොල් තරුණියක වූ අශෝකමාලාව විවාහ කර ගැනීම නිසා රජකම අහිමි කර ගත් දුටුගැමුණු රජතුමන්ගේ එකම පුතු වන සාලිය කුමරුන් ගැන අපි අසා ඇත්තෙමු. එහෙත්, එසේ …
ෂාරුක් ගේ ‘පතාන්- 2’ ගැන ආරංචියක් !
ෂාරුක් ඛාන් රඟ පෑ ‘පතාන්’ චිත්‍රපටය සිනමාලෝලීන් වසඟයට ගත් සිනමාපටයක් වූ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය රස විඳි ප්‍රේක්ෂකයන්ට මේ දිනවල තවත් සතුටුදායක ආරංචියක් අසන්නට ලැබෙනවා. එනම් එහි දෙවැනි …
සුපිරි නළු විජේ සේතුපති ගේ ජීවිත කතාවෙන් බිඳක්
ශ්‍රී ලංකාවේ සිනමාලෝලීන් අතර ද අතිශයින් ජනප්‍රිය ඉන්දියානු සිනමා නළු විජේ සේතුපති ගේ අලුත්ම සිනමාපටය මේ දිනවල බොහෝ ප්‍රේක්ෂකයන් වසඟයට ගෙන ඇති ආකාරය දැකිය හැකියි. එම සිනමාපටයේ නම ‘මහරාජා’. මේ …
අනාවැකි කරුවන්ට අභියෝගයක් ! – තාරක වරාපිටිය ලේකම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය
යම්කිසි පිළිගත හැකි ක්‍රමවේදයක් තුළින්, යම් විචල්‍යයක් පිළිබඳව අපට අනාගතයට අදාළ පුරෝකතනයක් කිරීමට හැකියාවක් ඇත. හොඳ යථාර්ථවාදී තොරතුරු සමූහයක් තුළින් සිදු කරන එවැනි පුරෝකතනයන් නිරවද්‍යතාවයට ආසන්න ඇස්තමේන්තු ලබා දේ.එහෙත් එසේ නොවන වෙනත් ව්‍යාජ හෝ මිථ්‍යා විශ්වාස මත පදනම්ව කරනු ලබන අනාවැකි ද අපේ සමාජයේ තවමත් පවතී. මේ විශ්වාස උරගා බලන්න …
සමාජ ජාල වෙබ් අඩවි මඟින් බාල වයස්කාර දැරියන් අපයෝජනය කිරීම් වැඩිවීමක්
සමාජ ජාල වෙබ් අඩවි මගින් ගොඩනගා ගන්නා සබඳතා ඔස්සේ බාල වයස්කාර පාසල් දැරියන් අපයෝජනය වීමේ සිදුවීම් මේ වන විට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම වට්සැප් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් නිර්මාණය කරගන්නා විවිධ කණ්ඩායම් තුළ මේ අන්දමේ නොයෙකුත් අපචාරයන් සිදුවන බව දක්නට ලැබෙනවා. මෙම ගෲප් වල ඉන්න අය බොහෝ විට …
දකින්න බිය වුණත් තොරතුරු දැන ගන්න කැමති අද්භූත රූප ගැන කතා
දකින්න බිය වුණත් තොරතුරු දැන ගන්න කැමති අද්භූත රූප ගැන කතා මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන …
අත එසවූ සැනින් වේදිකාවට ගොඩ වූ මළ පෙරේතයා
ගුප්ත ශාස්ත්‍ර විශාරදයන්, ආධ්‍යාත්මවේදීන්, මහානුභාව සම්පන්න යෝගීන්,දේව නියෝජිතයන් ආදී වශයෙන් හඳුන්වාගනු ලබන බොහෝ දෙනෙකු අපි රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයන් තුළින් දැක ඇත්තෙමු. එමෙන්ම ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුනටම ආවේණික අමුතු අමුතු ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටින බවත් ඔබ දැක ඇත.සාමාන්‍ය ජීවිතයේ දී හැඳ පැළඳ පාරක තොටක යා නොහැකි මේ අමුතු ඇඳුම් ආයිත්තම් …