ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබයි …

/ කාලීන පුවත්

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවාවක්

මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ඡනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අදත් (18) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ එම ජනතාවට කොළඹට පැමිණීම සඳහා අදත් දුර ගමන් සේවා බස් රථ යොදවා ඇති බවයි. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය …

/ කාලීන පුවත්

රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සමඟ තද වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි …

/ කාලීන පුවත්

වසර 12කට පසු ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග සමස්ත තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට හිමිවී තිබේ. තරගයේ කාසියේ වාසිය …

/ කාලීන පුවත්

නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම අද

නව රජයේ අභිනව ඇමැති මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිත ය. නව කැබි­‍ෙනට්ටුව ඇමැතිවරු 25කට අඩුවෙන් හා නියෝජ්‍ය ඇමැතිවරු 27කින් සමන්විත ය.එහිදී ඇතැම්විට විශාල අමාත්‍යාංශ තනි නියෝජ්‍ය ඇමැතිවරයකුට පාලනය කිරීමට අපහසු විය හැකි බැවින් …

/ කාලීන පුවත්

දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් මැති සබයට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂ නායක දිලිත් ජයවීර මහතා නම්කිරීමට පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත.ඔහු මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළද තේරී පත් වූයේ නැත.එමෙන්ම ව්‍යවසායකත්වය පදනම් කර ගත් ආර්ථික සංවර්ධනයක් තුළින් අපේ රටට යහපත් …

/ කාලීන පුවත්

arumasi-puwath

බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ජනාධිපති තරගයට?

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් ඉදිරියේ දී ජනාධිපති ධුරයට පත් වෙයි ද? ඇය සම්බන්ධයෙන් මේ දිනවල එරට මාධ්‍ය තුළ පළවන තොරතුරු නිසා බොහෝ දෙනෙකු තුළ මෙවැනි කුතුහලයක් ඇතිව තිබෙන බව පෙනෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත යි. එය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනි දින යි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිට නියමිතව සිටින්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනා යි. බයිඩ්න් ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ඉදිරිපත් වනු ඇති අතර ට්‍රම්ප් ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්‍ෂයෙන්. මේ වනවිට …

Loading...

urumayaka asiriya

යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්

භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …

Loading...

ethera-methra

සිරි පා සමයේ හිස ඔසවන රත් දෝතළු මල් ජාවාරම මෙවරත්?

විකි­ණීම සඳහා සූදා­නම් කොට තිබූ රත් දෝ­තළු මල් 10ක් සන්ත­ක­යෙහි තබා ගත් පුද්ග­ල­යන් දෙදෙ­නකු සහ ඔවුන් ගමන් ගත් යතු­රු­පැ­දි­යක් රත්න­පුර, මොර­ග­හ­යට ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගැනී­මට වන ­ජීවී නිල­ධා­රීන් සමත්වී ඇතැයි වාර්තා වෙයි.ඉකුත් 04 වැනි දා වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හදිසි වැට­ලීම් ඒක­ක­යට ලැබුණු තොර­තු­රක් අනුව ක්‍රියා­ත්මක වූ වන ­ජීවී නිල­ධා­රීන් මෙම පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. රත්දෝ­තළු ශාක­යට හානි කිරීමේ චෝද­නාව මත මෙම සැක­ක­රු­වන් රත්න­පුර මහේ­ස්ත්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් …

ස්පාඤ්ඤයේ රජුට සහ බිසවට මඩ ගුලිවලින් පහර දෙයි

රජවරුන් සාමාන්‍යයෙන් මුහුණ නොදෙන විදියේ දුර්ළභ ගණයේ සිද්ධියකට පසුගිය දිනෙක ස්පාඤ්ඤයේ ෆිලිපේ රජු මුහුණ දුන්නා. එනම් ජනතාවගෙන් මඩ ගුලි සහ ගල් මුල් ප්‍රහාරයකට ලක් වීම යි. රජු පමණක් නොව ඔහුගේ බිසව ලෙටීසියා ද මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබෙනවා. මෙයට ටික දිනකට පෙර ස්පාඤ්ඤයේ ප්‍රදේශ රැසක් දරුණු ජල ගැල්මකට හසු වුණා. එයට හේතු වූයේ එම ප්‍රදේශවලට ඇදහැළුණු ඇදහිය නොහැකි තරමේ මහා වර්ෂාව යි. මාධ්‍ය වාර්තාවල දැක්වුණු හැටියට …

සංචාරයට හොඳ අපේ රට හොඳම රට කරමුද? – අනුර හොරේෂස්

ඊයේ පෙරේදා දවසක මම ප්‍රවෘත්තියක් දැක්කා;විදේශීය සංචාරකයන් රැගත් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ආකාරය. එම ප්‍රවෘත්තියේ සඳහන් වූ අන්දමට පෝලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සංචාරකයින් පැමිණියා. ශ්‍රී ලංකාව සුන්දර රටක්. මේ රටට විදේශ විනිමය ලබාගත හැකි මාර්ග තුනක් තිබෙනවා. කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය. එයින් හැකි විගසින් පළමුව අස්වැන්න නෙළගත හැක්කේ සංචාරක ව්‍යාපාරයෙන්. රට තුළ නිදහසක්, ආරක්ෂාවක් තිබෙනවා නම් සංචාරකයන් ඕනෑම රටකට …

කතුන්ට හිජාබය අනිවාර්ය කළ ඉරානයේ යට ඇඳුම් පිටින් එළිපහළියට ආ තරුණිය

තරුණ කාන්තාවක් සිය ඇඳුම් උනා දමා යට ඇඳුම් පිටින් ප්‍රසිද්ධියේ සැරිසැරීම බොහෝ දනකුගේ කුතුහලයට හේතු වන්නකි.ඉස්ලාමීය නීතියට අනුව හිජාබයකින් හිස ආවරණය කර නොගත් කාන්තාවන් හඳුනා ගැනීම සඳහා නිරීක්ෂණ කැමරා හඳුන්වා දෙමින්; සමාජ මාධ්‍යවලින් පවා හිජාබ් නීතිවලට විරුද්ධ වන පුද්ගලයන් සඳහා අනිවාර්ය සිර දඬුවමක් නියම කෙරෙන ඉරානයේ පසුගිය නොවැම්බර් 02 වන දා සිදු වූ එබඳු සිදුවීමක් වෙත මේ වන විට ලෝක අවධානය යොමු වී ඇත. ජාත්‍යන්තර වශයෙන් පවා …

vinivida

මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …

පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …

vinividasayanaya

පවුල් ජීවිතයේ අසාර්ථකත්වයට හේතු වන කායික රෝග – මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට මානසික සුවය වගේම කායික සුවයත් ඉතා වැදගත්. මේ නිසා අඹු සැමි දෙදෙනාගෙන් එක් අයකු හෝ කායික රෝගාබාධයකින් පෙළෙන්නේ නම් එය දෙදෙනාගේම සතුටට බාධාවක් වෙනවා. එනිසා මේ කතා කරන්නේ එවැනි කායික රෝග පිළිබඳව යි. අධික ස්ථුලතාවය ඇතැම් විට රෝගයක් වශයෙන් සෘජුවම නොසැලකුණත් අධික ස්ථූලතාවයත් කායික සතුට අඩුවීම සඳහා බලපානවා. විශේෂයෙන් තමන්ට අවශ්‍ය පරිදි සිරුර පාලනය කර ගත නොහැකි වූ විට දෙදෙනාටම කායික එක්වීම් එපාවිය හැකියි. මේ නිසා දෙදෙනාගේම කායික ශක්තිය පවත්වා …

wall-logo

vinivida

නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි

කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

සතුන් කෙරෙහි අපරිමිත දයානුකම්පාවක් පෑ අපේ කාලයේ බෝසත් වරයෙක්;රතන් ටාටා

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුව සිටි, වර්තමාන චාල්ස් රජු, 2018 වසරේ දී ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරිකයකු වූ රතන් ටාටාගේ මානව හිතවාදී ගුණය පිළිබඳ ඇති වූ පැහැදීම නිසා, මානව හිතවාදිත්වය වෙනුවෙන් යාවජීව සම්මානයක් පිරිනැමීමට අදහස් කළේය. මේ වෙනුවෙන් දැවැන්ත උත්සවයක් සංවිධානය කළ චාල්ස් රජු රතන් ටාටා ට මේ සඳහා ඇරයුම් කළේය. කෙසේ නමුත් උත්සවය පවත්වන්නට යෙදූණු දිනයේ …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

දකුණු ඉන්දියාවේ සදාහරිත සිහින පාරාදීසය

ඔබ හින්දි සිනමා ලෝලියෙක් නම් ‘කුච් කුච් හෝ තා හෙයි’, රෝජා’ වැනි චිත්‍රපට නරඹා ඇතිවාට සැක නැත. එමෙන්ම පැරණි, අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ‘ආරාධනා’ …

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?

මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …

Loading...

rasagagula

වසර 21 කට පසු Lord of the Rings අලුත් චිත්‍රපටයක්

Lord of the Rings චිත්‍රපට මාලාව මෙයට කලකට පෙර සිනමා ලෝලීන් දැඩි ලෙස ආකර්ශණය කරගත් චිත්‍රපට පෙලක් වුණා. සිනමාපට තුනකින් සමන්විත වූ එම චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය තිරගත වූයේ 2001 …

/ රසගඟුල
vinivida

එක දිගට රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝක ප්‍රකට ගායකයා

එක දිගට සිය රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝකයේ ජනප්‍රියම ගායන ශිල්පියකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. ඔහු අන් කිසිවකු නොව මිලියන ගණනක් රසික රසිකාවියන් උන්මාදයට පත් කර …

/ රසගඟුල

Loading...

vinivida.lk

සොබා දහම ගැන නොතකන වත්මන් දේශපාලනයෙන් සැබෑ යහපත උදාකරගත හැකිද?

අප රටේ ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් ආසන්න වෙමින් පවතියි. සියලු දෙයම දේශපාලනික වෙමින් පවතී. සෑම දෙයක් දෙසම දේශපාලනයට අනුව බලන්නට මනස හුරු වී තිබේ. සමාජ විද්‍යාවේ මෙය හඳුන්වනු ලබන්නේ Politicization නමිනි. ඕනෑම සමාජයක් තුළ එය සාමාන්‍ය ස්වභාවයකි. මේ පවතින පාලන ක්‍රමය හුදෙක් නව දේශපාලන නායකයන් වෙනස් කිරීමෙන් පමණක් සිදු වේ යැයි …

/ පහන් ටැඹ

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති

එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!

ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් මහතා විශ්‍රාමික දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර සේවයේ යෙදෙන කාලයේ එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්යේ නිෂ්පාදනය කරනු ලදුව …

/ ඉරා අදුරුපට

චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති

නූතන ජන මාධ්‍යයනට පින් සිදු වන්නට විශ්ව ශක්තිය නම් වන සංකල්පය මේ වන විට හොඳ ජාවාරම්කරණ උල්පතක් බවට පත්ව තිබේ.අප ජීවත් වන විශ්වයේ නොයෙකුත් ශක්ති ප්‍රභවයන් තිබිය හැකි බව ඇත්තකි.ඒ සැම ශක්තියක්ම භෞතික නියාමයන් මත පදනම් වන ඒවා ය.නමුත් මේ වන විට සුවිසල් වෙළඳ පළක් නිර්මාණය වී ඇති විශ්ව ශක්තිය …

Loading...

error: Content is protected !!