gov lk

ආණ්ඩුවේ 43කට විපක්ෂයේ ආසන

නව පාර්ලිමේන්තුව රැස් වෙන ලබන 21දා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් 43 දෙනකු වෙනුවෙන් විපක්ෂය පාර්ශ්වයේ ආසන පැනවීමට සිදුවන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂය පාර්ශ්වයේ අසුන්ගත හැක්කේ මහජන නියෝජිතයන් 116කට පමණක් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන්ට මෙලෙස විපක්ෂය …

/ කාලීන පුවත්
mathiwarana-komisama

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට අවධානය

පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට ලබන වසරේ (2025) ජනවාරි මාසයේ පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ. අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වෙන නිසා මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවකාශයක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා …

/ කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (19) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඒ අනුව අද පෙරවරු 09.30 …

/ කාලීන පුවත්

නව රජයේ කැබිනට් මණ්ඩලය මෙන්න

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) දිවුරුම් දෙනලදි. නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ද මෙතෙක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරියයි. මීට අමතරව මහජන ආරක්ෂක, සෞඛ්‍ය, ජනමාධ්‍ය, කෘෂිකර්ම, බලශක්ති ඇතුළු අමාත්‍යංශ 21ක් සදහා අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපති …

/ කාලීන පුවත්

ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබයි …

/ කාලීන පුවත්

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවාවක්

මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ඡනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අදත් (18) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ එම ජනතාවට කොළඹට පැමිණීම සඳහා අදත් දුර ගමන් සේවා බස් රථ යොදවා ඇති බවයි. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය …

/ කාලීන පුවත්

arumasi-puwath

බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ජනාධිපති තරගයට?

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් ඉදිරියේ දී ජනාධිපති ධුරයට පත් වෙයි ද? ඇය සම්බන්ධයෙන් මේ දිනවල එරට මාධ්‍ය තුළ පළවන තොරතුරු නිසා බොහෝ දෙනෙකු තුළ මෙවැනි කුතුහලයක් ඇතිව තිබෙන බව පෙනෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත යි. එය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනි දින යි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිට නියමිතව සිටින්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනා යි. බයිඩ්න් ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ඉදිරිපත් වනු ඇති අතර ට්‍රම්ප් ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්‍ෂයෙන්. මේ වනවිට …

urumayaka asiriya

යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්

භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …

ethera-methra

අම්පාරේ ලොක්කාට “ලෙඩක් අදින්නට” මාන බැලුවෙමි – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

අම්පාරේ සුප්‍රකට චරිතයක් වන හිටපු අමාත්‍ය පී දයාරත්න මැතිතුමා ගැන රූපවාහිනී පුවත්පත් කියවීමේ දී කතා කරනු ඇසුවෙමි.ඒ එතුමා භාරයේ තිබූ රජයේ නිල නිවසක් වසර 46 කට පසුව ආපසු භාරදීම පිළිබඳව ය.පත්තරේ තිබුණේ ඒ රජයේ නිල නිවස ආපසු භාර දීම ගැන ය.එසේ වුණත් කියවන අය නම් සුපුරුදු පරිදි තවත් ආරළු බූරළු එක් කොට බොහෝ දේ කියවන බවක් ඇසිණි.එමඟින් ඔහු අනියමින් හෙළි කොට තිබුණේ තම අල ගෙඩි මොළ ගෙඩිය …

ටික්ටොක් හඳුන්වා දුන් ෂැං යීමිං චීනයේ ලොකුම ධනවතා වෙයි

මේ වනවිට ලෝකයේ ජනප්‍රියම යෙදවුමක් ( App එකක්) වන ටික්ටොක් (Tiktok) යෙදවුම ලොවට හඳුන්වා දුන් බයිට්ඩාන්ස් (ByteDance) නැමැති චීන සමාගමේ නිර්මාතෘ ෂැං යීමිං (Zhang Yiming) චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ බව අනාවරණය වන්නේ එරට හූරුන් සමීක්‍ෂණ ආයතනය නැමැති ආයතනයක් විසින් එළිදක්වන ලද වාර්තාවකිනු යි. එම වාර්තාව සඳහන් කරන ආකාරයට යීමිං ගේ වත්කම මේ වනවිට ඇ.ඩොලර් බිලියන 49.3 කට ආසන්නයි. එය ලංකා රුපියල්වලින් …

ඌරු මසින් තොර නත්තල් කෑම මේසයක්

මානව සංහතියේ ගැලවීමත් විමුක්තියත් උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත කළ ශුද්ධ වූ සභාව රෝමානු කතෝලික සභාව බවට ලෝක ජන මතයක් තිබේ. රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය ජේසුස් වහන්සේ සහ සාම්ප්‍රදානුකූලව පළමු පාප්වහන්සේ ලෙස සැලකෙන දොලොස් අපෝස්තුලු වරුන්ගේ නායකයා වන පේදුරු තුමා දක්වා දිව යයි.කතෝලික සභාව ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව ය. 2018 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3 ක් පමණ සිටින බව අනාවරණය වී තිබේ.නමුත් …

දෙවසරක් තුළ අසරණුන් පන් දහසක ගේ මළ සිරුරු වල අවසන් කටයුතු නිම කර දුන් විසි අට වියැති ඉන්දීය තරුණිය – නිරංජන් චාමින්ද කරුණාතිලක

පූජා ෂර්මා මේ නොවැම්බර් මාසයයි. බටහිර කිතුනු පිළිවෙත්වලට අනුව සියලු සාන්තුවරයන්ගේ දිනයට පසුව එලැඹෙන නොවැම්බර් 02 වැනිදා මළවුන්ගේ දිනය ලෙස සැළකෙන අතර නොවැම්බර් මාසය පුරාම කිතුනුවෝ මළවුන් සමරති. ජීවත් වන්නුවන් සේම මළවුන් ද ගෞරවනීය ලෙස සැළකිය යුතු බව එයින් අදහස් වනවා විය හැකිය. මළවුන් වෙනුවෙන් සිය ජීවිතයම කැප කළවුන් මෙවැනි අවස්ථාවක සිහිිපත් වන්නේ නිතැතිනි. විශේෂයෙන් කාන්තාවක සිය ජීවිතයම ඒ වෙනුවෙන් කැපකර සිටී නම් එය විශේෂත්වයකි. පිරිමියකු විසින් …

vinivida

මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …

පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …

vinividasayanaya

වේදනාව සහ නිදන්ගත වේදනාව යනු කුමක්ද ?

මේ දෙකෙහි ඇති වෙනස පිළිබඳව ඔබට යම් වැටහීමක් ඇතැයි සිතමු. අප මේ කතා කරන්නේ නිදන්ගත වේදනාව සුව කළ හැකි ක්‍රම පිළිබඳවයි. මේ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් තිබේ. එය ඖෂධ සහ ඖෂධ නොවන ප්‍රතිකාර ලෙස දක්වන්නට පුළුවන. ඖෂධ නොවන ප්‍රතිකාර අතරට භෞත චිකිත්සක ප්‍රතිකාර විධි, ව්‍යායාම, භාවනාව සහ සැත්කම් ආදිය අයත් වේ. මෙහිදී සාකච්ඡා කරන්නේ මෙම ඖෂධ නොවන මැදිහත්වීම් පිළිබඳව ය. ඖෂධ නොවන මැදිහත් වීම් බොහෝ නිදන්ගත වේදනා, ඖෂධ ප්‍රතිකාර සහ භෞත චිකිත්සක ප්‍රතිකාර මගින්ද සුව නොවිය …

wall-logo

vinivida

කාන්තා පුවත්පත් කතු වරියක දකින ගැහැණිය

සමාජමය වශයෙන් නූතන කාන්තාව අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් හිමි කර ගෙන ඇති බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි.එහෙත්,ඒ ප්‍රගතිය කාන්තාවගේ ස්වීයත්වයට කොතෙක් හිතදායී ලෙස බලපා තිබේද?යන්න මෙතෙක් බොහෝ දෙනකුගේ අවධානයට …

/ wall එක

sathuntath-himi-ape-lokaya

වාස භූමිය අනුව සුනඛ මිතුරන් හඳුනා ගනිමු

මිනිසා ගේ සමීපතම මිතුරා සුනඛයා බව ඉතා පැහැදිලි ය.එනිසාම නවීන සමාජය සුනඛයන් පිළිබඳව පෙර නොවූ විරූ අවධානයක් යොමු කරති.එනිසාම ඒ සම්බන්ධ වෙනම විෂය පථයන් ද නිර්මාණය වී තිබේ.අප සමාජයට කෙසේ වත් නුහුරු සුනඛවේදය(Cynology ) ද ඉන් එක් විෂයකි.ලොව පුරා ඇති සුනඛ විශේෂ විවිධාකාරයෙන් කොටස් වලට බොදා හඳුන්වනු ලැබේ.වාසස්ථානය අනුව සුනඛයන් බෙදීම ද ඒ අතුරින් එකකි.දැන් …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …

vinivida

උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? – සජීව චාමිකර 

අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා …

Loading...

rasagagula

මැතිවරණයෙන් ජයගත් ඉන්දීය සිනමා නිළි කන්ගනාට කම්මුල් පහරක්

පසුගිය දා පැවැති ඉන්දියාවේ මහා මැතිවරණයට ඉදිරිපත් වූ එරට නළු නිළියෝ කිහිප දෙනෙක්ම ඉන් ජය ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් දිනා ගත්හ. ඒ අතරින් විශේෂයෙන්ම කැපී පෙනුණු දෙදෙනකු වූයේ ජනප්‍රිය නිළි …

/ රසගඟුල
vinivida

වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කර ලෝක වාර්තා පිහිටු වූ අපූරු කඳු නගින්නා

ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එහි උස අඩි 29,000 කට (මීටර 8,850 කට) ආසන්න ය. සෑම වසරකම සිය ගණනක් කඳු නගින්නෝ …

/ රසගඟුල

Loading...

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති

එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …

/ පහන් ටැඹ
vinivida

එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ

එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි

විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී තිබේ. “අන්න කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආත්මය ආරූඪ වුණු මහව පැත්තේ වයසක මනුස්සයෙක් සාත්තර කියන්න පටන් අරන්ලු …

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මට ද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ …

Loading...

error: Content is protected !!