ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබයි …

/ කාලීන පුවත්

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවාවක්

මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ඡනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අදත් (18) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ එම ජනතාවට කොළඹට පැමිණීම සඳහා අදත් දුර ගමන් සේවා බස් රථ යොදවා ඇති බවයි. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය …

/ කාලීන පුවත්

රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සමඟ තද වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි …

/ කාලීන පුවත්

වසර 12කට පසු ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග සමස්ත තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට හිමිවී තිබේ. තරගයේ කාසියේ වාසිය …

/ කාලීන පුවත්

දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් මැති සබයට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂ නායක දිලිත් ජයවීර මහතා නම්කිරීමට පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත.ඔහු මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළද තේරී පත් වූයේ නැත.එමෙන්ම ව්‍යවසායකත්වය පදනම් කර ගත් ආර්ථික සංවර්ධනයක් තුළින් අපේ රටට යහපත් …

/ කාලීන පුවත්

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී …

/ කාලීන පුවත්

arumasi-puwath

බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ජනාධිපති තරගයට?

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් ඉදිරියේ දී ජනාධිපති ධුරයට පත් වෙයි ද? ඇය සම්බන්ධයෙන් මේ දිනවල එරට මාධ්‍ය තුළ පළවන තොරතුරු නිසා බොහෝ දෙනෙකු තුළ මෙවැනි කුතුහලයක් ඇතිව තිබෙන බව පෙනෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත යි. එය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනි දින යි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිට නියමිතව සිටින්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනා යි. බයිඩ්න් ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ඉදිරිපත් වනු ඇති අතර ට්‍රම්ප් ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්‍ෂයෙන්. මේ වනවිට …

urumayaka asiriya

යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්

භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …

ethera-methra

ජන රැල්ලත් මුහුදු රැල්ල වගේ – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

විවිධ තත් කාලීන සමාජමය අවශ්‍යතා මත ජනතා පිබිදීම්, නැගී සිටීම්, පෙළ ගැසීම් ආදී වශයෙන් හැඳින්වෙන  සංසිද්ධීන් සෑම සමාජයකම වරින් වර දක්නට ලැබේ. විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සාධනීය සේම නිශේධනීය අරමුණු වෙනුවෙන් ද ජනතාව එලෙස සාමූහිකව ඒකරාශී වෙති. නිමිත්ත සාධනීය හෝ නිශේධනීය වුව පොදුවේ ඒවා හැඳින්වෙනුයේ ජනතා ආකල්පමය පිබිදීම් මත හට ගන්නා සිදුවීම් වශයෙනි. කිසියම් ශ්‍රමික පිරිසක් තමන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රශ්න,ගැටළු අර්බුද සඳහා වෘත්තීය සමිති මට්ටමින් …

ප්‍රජාතන්ත්‍රවාදයේ අපට මඟ හැරුණු පැත්තක් ද තිබේ – ආචාර්ය සනත් මහවිතානගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

රටක ප්‍රජාතන්ත්‍රවාදය නංවාලීම සඳහා පාර්ලිමේන්තුව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නමුත් ජනප්‍රිය මතය සහ සෑම කෙනෙකුම සිතා සිටිනා ආකාරය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම පාර්ලිමේන්තුවට හෝ දේශපාලනඥයන්ට හෝ දේශපාලන පක්ෂයකට පමණක් සීමා වූ තත්වයක් ලෙසිනි. එනිසා පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා වෙනස් වූ පසු, රජය පෙරළුනු පසු සියලු ගැටලු අර්බුද විසඳෙනු ඇතැයි මහජනතාවගෙන් වැඩිදෙනෙක් අපේක්ෂා කරති. එසේ නැතහොත් දියසේන කුමාරයා පහළ වී සියල්ල නිවැරදි කරාවි යනුවෙන් බලා සිටින පිරිසකුත් …

සතුන් ගේ කතා බහ තේරුම් ගත හැකි කාලය ඇවිත්!

අප කුඩා කාලයේ ඇසූ බොහෝ කතාන්දර වල සතුන් කතා බස් කරන අන්දම විස්තර විය. ඒ අතර සතුන් සහ මිනිසුන් අතර සිදු වන කතා බස් පිළිබඳ කතා පුවත් ද අපි කොතෙකුත් අසා ඇත්තෙමු.ඒ අතුරින් දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් 1960 වසරේ නිපදවනු ලදුව තවමත් ජනප්‍රියත්වයේ ඉහළම මට්ටමක පවතින “නරි බෑණා” නාට්‍යයට පදනම් වූ “නරියා සහ ගම දුව’ සහ ‘කළ උපකාරය පස්සෙන් එළවීම’ වැනි ජන කතා මිනිස් සත්ව කතා බහ …

බෝම්බ තර්ජන නිසා ඉන්දීය ගුවන් ගමන් ක්‍ෂේත්‍රය අවුල් වෙයි

පසුගිය බ්‍රහස්පතින්දා (24) ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ ඉන්දියානු ගුවන් යානයක බෝම්බයක් ඇති බවට කිසියම් පාර්ශ්වයක් කළ දැනුම් දීමක් නිසා එම යානය ක්‍ෂණිකව ගුවන් තොටුපලට ගොඩ බස්සවා මගීන් ඉන් ඉවත් කර සම්පූර්ණ පරීක්‍ෂාවක් කිරීමට අදාළ ආරක්‍ෂක අංශවලට සිදු විය. නමුත් අවසානයේ හෙලි වූයේ එය ව්‍යාජ අනතුරු ඇඟවීමක් බවයි. මෙම සිද්ධියට මුහුණ දුන්නේ එදින පස්වරු 3 ට පමණ කටුනායකට සේන්දු වූ විස්තාරා …

vinivida

මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …

පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …

vinividasayanaya

මෙකල බහුල ඉන්ෆ්ලුවන්සා

මේ දිනවල බහුලව උණ, සෙම්ප්‍රතිශ්‍යාව පැතිරී යමින් තිබේ. මෙය ඉතාමත් කරදරයක් වන්නේ බෝවෙන රෝගයක් නිසා ය. මේ රෝගයට හේතුව අපේ ඇස් දෙකට නොපෙනෙන තරම් ඉතාමත් කුඩා සතෙක් වැනි ජීවියෙකි. එනම් වෛරසයකි. මේ කතා කරන්නේ මෙකල බහුලව පැතිරී තිබෙන උණ රෝගය ගැනයි. ⁣මේ වෛරසය වාතයේ පාවී ඇවිත් අප හුස්ම ගන්නා වාතය සමඟ අපේ ශරීරය තුළට ඇතුල් වෙයි. මේ ඇතුල් වීම අපට දැනෙන්නේ නැත. ඇතුල් වූ පසු තමන්ගේ වර්ගයේ අය මිලියන ගණනක් උත්පාදනය කරන්නට මේ වෛරසයට හැකියාව …

wall-logo

katha wal

සුසුම් දැලින් සංවේදී කවි ගෙත්තම් කරන සඳුන්

තම ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස වන ආර්ථික ශක්තියක් නොමැති වීම හෙවත් දිළිඳු බව එම වදන භාවිතා නොවුණ ද “ගෝලීය වසංගත මට්ටමක් තෙක්” ව්‍යාප්තව පවතින්නකි.අප සමාජය අතුරින් වුව දිළිඳුකම …

/ wall එක

sathuntath-himi-ape-lokaya

අපේ දේශීය සුනඛ ප්‍රජාව “වල් බල්ලන්” නොවේ

ඉතා දියුණුය යනුවෙන් අප උපකල්පනය කරන වත්මන් සමාජය තුළ පවත්නා දුර්මත බොහොමයකි.අප රටේ ජීවත් වන දේශීය සුනඛ ප්‍රජාව වල් බල්ලන් සේ හැඳින්වීම එවන් බරපතල දුර්මතයකි.අප එසේ පවසනුයේ ඔවුන් එසේ වල් හෝ වන(Wild )ලෙසින් හැඳින්වීමට කිසිවකුටත් කිසිදු හැකියාවක් නොමැති බැවිනි.පුරා විද්‍යාත්මකව සනාථ වී ඇති අන්දමට මීට වසර දොලොස් දහස් පන්සීයක පමණ කාලයක් තිස්සේ අප රටේ මිනිස් …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …

vinivida

උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? – සජීව චාමිකර 

අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා …

rasagagula

මැතිවරණයෙන් ජයගත් ඉන්දීය සිනමා නිළි කන්ගනාට කම්මුල් පහරක්

පසුගිය දා පැවැති ඉන්දියාවේ මහා මැතිවරණයට ඉදිරිපත් වූ එරට නළු නිළියෝ කිහිප දෙනෙක්ම ඉන් ජය ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් දිනා ගත්හ. ඒ අතරින් විශේෂයෙන්ම කැපී පෙනුණු දෙදෙනකු වූයේ ජනප්‍රිය නිළි …

/ රසගඟුල
vinivida

වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කර ලෝක වාර්තා පිහිටු වූ අපූරු කඳු නගින්නා

ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එහි උස අඩි 29,000 කට (මීටර 8,850 කට) ආසන්න ය. සෑම වසරකම සිය ගණනක් කඳු නගින්නෝ …

/ රසගඟුල

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති

එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …

/ පහන් ටැඹ
vinivida

එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ

එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි

විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී තිබේ. “අන්න කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආත්මය ආරූඪ වුණු මහව පැත්තේ වයසක මනුස්සයෙක් සාත්තර කියන්න පටන් අරන්ලු …

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මට ද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ …

error: Content is protected !!