අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබේ.
එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 07කි.
දිස්ත්‍රික්ක 17ක ආපදා තත්ත්වන් වාර්තා වී ඇති අතර පවුල් 60,264කට අයත් පුද්ගලයන් 212,060ක් මේ වන විට ආපදාවට ලක්ව තිබේ.
ගාල්ල, ගම්පහ, බදුල්ල,කොළඹ, කලුතර, මාතලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා පළමු සහ දෙවැනි අදියරේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
today news sinhala