ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආර්ථිකය ගොඩනැගීමට හැකිනම් ඒ සඳහා ඉඩ ලබාදී තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාස 06ක් ඇතුළත ආර්ථිකය ගොඩගැනීමට හැකියාව පවතී නම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාහට ඒ සඳහා ඉඩ ලබාදීමට තමන් සූදානම් බවය.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.