අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

විදුලි බලය, ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවාවන් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සේවාවන් වලට අමතරව තැපැල් සේවය ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් වනු ඇත.

 

කාලීන පුවත්