අද මැදියම් රැයේ සිට බස් ගාස්තුවේ අඩුවක්

අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා පහළ වැටෙන අන්දමට අද(04) මධ්‍යම රාත‍්‍රියේ සිට බස් ගාස්තු සියයට 11.14 කින් පහත දමා තිබේ.ඒ අනුව අධිවේගී මාර්ග ගාස්තු හැර ලංගම හා පුද්ගලික සියලූම සාමාන්‍ය ගාස්තු අවස්ථා 350 ක් යටතේ පහළ යනු ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරයි.

කාලීන පුවත්