අද විදුලිය කැපෙන හැටි

අද(21) දිනයේ දී ද විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.ඒ අනුව ඉංග්‍රීසි හෝඩියේ “ඒ”අක්ෂරයේ සිට’එල්’අක්ෂරය දක්වා නම් කොට ඇති කලාප සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පැය 3යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර එම කලාප සඳහා පස්වරු 6.00ත් රාත‍්‍රි 11ත් අතර කාලයේ දී පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව ඇත.එමෙන්ම ඉංග්‍රීසි හෝඩියේ “පී “අක්ෂරයේ සිට’ඩබ්ලිව්’අක්ෂරය දක්වා නම් කොට ඇති කලාප යන කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතරේ.එම කලාප සඳහා පස්වරු 5.00 සිට රාත‍්‍රී 10.30 දක්වා ද පැයයි මිනිත්තු 50ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

කාලීන පුවත්