අද සිට කළු සතියක්

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය වෘත්තියවේදීන් අද(22) සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.ලබන 1 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනයේ සමාරම්භක අංගය ලෙස එය සිදු කරන බවයි වෘත්තිය සමිති පවසයි.ඒ අනුව එම කළු සතියේ ආරම්භය සනිටුහන් කරමින් අද දහවල් ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙන බව ද එම වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.

කාලීන පුවත්