රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් අසනීප නිවාඩු වර්තා කරමින් අද (09) දිනයේදී සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.නමුත් අද දිනයේ පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.