අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර එහිම සටහනක් තබමින් එම වෙබ් අඩවියේ ආරක්ෂක ගැටලුවක් පෙන්වා දීම සඳහා මෙම ප්‍රහාරය සිදුකළ බව සඳහන් කොට තිබේ.මෙම සිසුවා කෘත්‍රිම බුද්ධිය විෂය හදාරන්නකු බව ද පැවසෙයි.එම නිල වෙබ් අඩවිය අද දවසේදී යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ද ඇතැයි අමාත්‍යංශය පවසයි .