අධිකරණ කටයුතු සීමා වෙයි

ඉන්ධන හිඟකම සහ පොදු ප්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් අතවශ්‍ය නඩු විභාග වෙනුවෙන් පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියළු අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී ඇත.මේ අතර නඩු කටයුතු කල් දැමීම හා කරුණු සම්බන්ධයෙන් නීතීඥ සංගම් සමඟද සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම චක්‍රලේඛනය මඟින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

කාලීන පුවත්