අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනපති රනිල් යටතට

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන මත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.ඒ එම අමාත්‍ය ධුර හෙබවූ විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

කාලීන පුවත්