කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා ඉවත් කිරීමත් සමග දැනට පළාත් තුලට පමණක් සීමා කර ඇති පොදු ප්‍රවාහ කටයුතු දිවයින පුරා සිදු කිරීමට අවස්ථාව ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ප්‍රවාහන රාජය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ 21 වනදායින් පසු අන්තර් පළාත් බස් ධාවනය සඳහා අවස්ථාව ලබා දිමට බලාපොරොත්තු වන බවයි.