අනිද්දා මධ්‍යම රාත්‍රියේ පොල්ගොල්ල ජලාශය හිස් වේ

නඩත්තු හා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් පොල්ගොල්ල ජලාශය අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබේ.

පොල්ගොල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරුණු හෙළිකෙරුණි.

කාලීන පුවත්