අප්‍රේල් 15 නිවාඩු බවක් මෙතෙක් රජය කියා නෑ

රජය අප්‍රේල් 15 වැනි දින නිවාඩු දිනයක් බව ප්‍රකාශ කොට ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස යොදා ගනිමින් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන ප්‍රවෘත්තිය අසත්‍ය බවත් 2025 අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බවට රජය විසින් කිසිදු නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

කාලීන පුවත්