අරගල සමයේ ජනපති මැදුරේ තිබූ රුපියල් මිලියන දාහත හමාර ගැන ගෝඨාගෙන් ප්‍රකාශයක් ගැනෙයි

පසුගිය අරගල කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටියදී ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් මිලියන දාහත හමාරක මුදලක් හමුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට නියෝග කොට තිබේ.කොටුව ජනාධිපති කාර්යාලයේ අනාරක්ෂිත ස්ථානයක තිබී හමු වූ එම මුදල පිළිබඳව පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති විය.

කාලීන පුවත්