අර්ධ සුර්යග්‍රහනය අද

අර්ධ සුර්යග්‍රහනයක් දැක ගැනීමේ අවස්ථාව අද(25) ශ්‍රී ලංකා වැසියන්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට මෙම අර්ධ සුර්යග්‍රහනය දිස්වන අතර කොළඹ නගරයට පස්වරු 5.43 ට පමණත් යාපනය නගරයට පස්වරු 5.27 පමණත් මෙය දර්ශනය වෙයි. එහෙත් රටේ දකුණු ප්‍රදේශවලට මෙය හොඳින් දිස් නොවන බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

කාලීන පුවත්