අවම බස් ගාස්තුව රු;32 තෙක් ඉහළට

අද(24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ. ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ යනු ඇත.නව ගාස්තු ඉහළ නැංවීම මත අවම බස් ගාස්තුව රු. 32ක් දක්වා ඉහළ යනු ඇතැයි පවසන ජාතික ගමනාගමන කොමිෂන් සභාව සංශෝධිත නව ගාස්තු බස් රථ තුළ ප්‍රදර්ශනය කළ යුතු වන බව ද පවසයි.

කාලීන පුවත්