අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්

නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අද (24) රාත්‍රී 8 සිට අලුයම 2 දක්වා අතර කාලයේ සහ හෙට (25) පෙරවරු 8 සිට පස්වරු 1 දක්වා කාලය තුළ අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිකුත් කළ නිවේදනය පහතින්,

කාලීන පුවත්