ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට සුදානම්

වර්තමාන පාලන තන්ත්‍රය සහ ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට නිසැකව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කැපවී සිටින බවය.

කාලීන පුවත්