රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් හේශාන් ද මෙල් මහතා ඊයේ (3) නියෝග කොට ඇත.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes