ඇමැතිගේ අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනමක්

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.

කාලීන පුවත්