ඉක්මන් මැතිවරණයක් ඕනෑ

ජනතාවගේ මුලික අවශ්‍යතා සම්පුර්ණ කළ වහාම මැතිරවණයකට යා යුතු බව සමගි ජනබලගවේගය පවසයි. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ ජනතාවගේ අපේක්ෂාව වන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බවයි. එහෙත් මේ වන විට පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් ගොඩනැගෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්නට ඇතැයි ඔහු චෝදනා කරයි.

කාලීන පුවත්