ඉදිරි ජනාධිපතිවරණය අනිවාර්යයයි; නිර්පාක්ෂික අපේක්ෂකයා ජනපති රනිල්

ඉදිරි ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත් ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදිව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බව සඳහන් කරන කරුණානායක මහතා ජනතා විශ්වාසය රැක ගැනීම මිස වෙනත් ක්‍රමවලට කටයුති කිරීමෙන් පලක් නැති බව ද පෙන්වා දෙයි.

කාලීන පුවත්