මහා පරිමාණ ආයතන දිනකට පැය 4 ක් තමන් සතු විදුලි ජනන යන්ත්‍ර භාවිතයෙන් විදුලි අවශ්‍යතා සපුරා ගැනීම මහල් නිවාසවල පදිංචි පුද්ගලයින් පස්වරු 6.00 ත් රාත්‍රි 10.00 ත් අතර වායුසමන යන්ත්‍ර භාවිත කරන්නේ නම්, තමන් සතු විදුලි ජනන යන්ත්‍ර කිරීම යන අරපිරිමැසුම්දායක ක්‍රම මඟින් ඉදිරි මාස 03 තුළ අඛන්ඩ විදුලි සැපයුමක් ලබා දීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. මීට අමතරව රාජ්‍ය ආයතන වල අරපිරිමැසුම් දායක විදුලි පරිභෝජනය සම්බන්ධ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කෙරෙන බව සභාපති වරයා කීය.ඒ අද(15)පැවැති මාධ්‍ය හමුවක දීය.