ඉන්ධන මිල ඉහළ දමන්න කබ්රාල් කැබිනට්ටුවෙන් ඉල්ලයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව නීතිගත ඉන්ධන අළෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා මිල සැළකිය යුතු ප්‍රමාණයකින් හෝ ඉන්ධන ඉහළ දමන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට යෝජනා කර තිබේ. ඒ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ය.එසේ නොකළ හොත් ඛණිජ තෙල් සංස්ථාවට තව දුරටත් ණය ලබා දීමෙන් රාජ්‍ය බැංකු අඩපණ වීම වළක්වාගත නොහැකි බව කබ්රාල් මහතා ප්‍රකාශ කර ඇත.

කාලීන පුවත්