ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව රුපියල් 313.00ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18.00කින් ඉහළ ගොස් තිබෙන අතර එහි නව මිල රුපියල් 331.00ක් වෙයි.
කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධනවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ඛණිජ තෙල් සංස්ථාව පවසයි.