ඊයේ  දිවුරුම් දුන් මුදල් ඇමති  අලී සබ්රි අද ඉල්ලා අස්වෙයි

ඊයේ  දිවුරුම් දුන් මුදල් ඇමති  අලී සබ්රි අද ඉල්ලා අස්වෙයි ඊයේ(04) මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් මොහොමඩ් අලී සබ්රි මහතා අද ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අන්තර්කාලීන රජයක් ඔස්සේ නව ඇමති මණ්ඩලයක් පිහිටුවීම සඳහා අවකාශය ලබාදීමට තමන් ඒ තීරණය ගත් බව ඔහු සඳහන් කොට තිබේ.

මේ අතර නව මුදල් ඇමති තනතුර සඳහා කිහිප දෙනකුගේ නම් යෝජනා වී ඇති අතර දැනට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී නොමැති විද්වතකුගේ නම ද ඒ අතර ඇති බව වාර්තා වෙයි

කාලීන පුවත්