ඇමරිකානු රාජ්ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්රධානත්වය ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගම්වල ප්රධාන විධායක ඊලොන් මස්ක්ට ලබාදීමට අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්රම්ප් කටයුතු කර ඇත.එම නව දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව යනුවෙනි.ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වන අතර ඔහු සතු වත්කම ඩොලර් බිලියන 263ක් ලෙස සඳහන් ය.