උද්ඝෝෂණවල දී කළහකාරී ප්‍රචණ්ඩකාරී ක්‍රියා බැහැ

උද්ඝෝෂණවල නිරතවීමට ජනතාවට අයිතියක් ඇතත් කළහකාරී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වෙමින් උද්ඝෝෂණවල නිරතවීමට අයිතියක් නැති අතර එවැනි දේ සිදු කරන්නවුන් අත්අඩංගුවට ගන්නා බව් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ සඳහා විද්‍යාත්මක, තාක්‍ෂණික හා විඩියෝ සාක්‍ෂී උපයෝගී කර ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

කාලීන පුවත්