ඉදිරියේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග කලින් සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.ඒ අනුව අමාත්‍යවරයා සඳහන්එ කරනුයේ එම විභාග පවත්වන දින ඉදිරි කාලයේ දී දැනුම්දෙන බවය.