එක එක්කෙනා කී පළියට මං ඉල්ලා අස්වෙන්නේ නෑ

එක එක්කෙනා කී පළියට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් නැති බවත් පාලිමේන්තුව තුළ දී විරුද්ධ පක්ෂයේ බහුතරයක් තම ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කළහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත්අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.ඔහු අද(26) මේ බව සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදීය.කෙසේ වෙතත් අගමැතිවරයාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක දී මන්ත්‍රී වරුන්120ක් ඊට සහාය පළ කරන බව විපක්‍ෂය සඳහන් කරයි.

කාලීන පුවත්