ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21 ක්

ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21 ක් කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයට සම මතුපිට නොනැසී පැය 21 ක් දක්වා කාලයක් පවතින ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදුකළ නවතම පරීක්ෂණයකින් හෙළි කරගෙන තිබේ.

එමෙන්ම මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්ලාස්ටික් මතුපිටක් තුළ දින 08ක් පැවතීමේ හැකියාවක් ඇති බව පර්යේෂකයන් අනාවරණය කොට ඇති අතර මෙය කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතු වන බව අනාවරණය වී තිබේ.

කාලීන පුවත්