කීර්තිමත් හෘද වෛද්‍ය තේනබදු අභාවප්‍රාප්ත වෙයි

කීර්තිමත් ශ්‍රී ලාංකේය හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයකු වන වෛද්‍ය පී.එන් තේනබදු මහතා ඊයේ(15) අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතාගේ දේහය හෙට(17) පෙ.ව. 10.00 සිට පස්වරු 1.00 තෙක් මහජන ගෞරවය සඳහා බොරැල්ලේ ජයරත්න රෙක්ස්පෙක්ට් හෝම් අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ඉන් පසුව කොළඹ බොරැල්ල කනත්තේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්