කොටුව – බදුල්ල විශේෂ දුම්රිය සේවාව අදත් ක්‍රියාත්මකයි

බදුල්ල විශේෂ දුම්රිය සේවාව අද(28) දිනයෙත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද උදෑසන7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා එම දුම්රිය ධාවනය කරනු ඇති.

එම විශේෂ දුම්රිය, හෙටත් ධාවනයට එක් කර තිබේ.

කාලීන පුවත්