කොළඹට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
ආමර්වීදිය, තුංමුල්ල හන්දිය, සහ හයිලෙවල් මාර්ගය කිරුළපන ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇත.
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇතිව තිබේ.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes