ගමේ ජනතාවට පොදු පෙරමුණ විශ්වාසයි;ජන්ද ප්‍රචාරණය වේගවත් කරනවා

රට අසීරු තත්වයකට පත්ව ඇති අවස්ථාවේ දී පවා ගම සංවර්ධනයට ක්‍රියා කළ ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි ගම්බද ජනතා විශ්වාසය තවමත් පවතින බවත් පසුගිය සමයේ ගොවි ජනතාවට සිදුවු අඩුපාඩු ද නිවැරදි කර ඇති බැවින් ඉදිරි දින කිහිපයේ දි පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර වේගවත් ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. තරඟ වදින අපේක්ෂකයන් මේ වන විටත් දැනුවත් කිරීම අවසන් කර ඇති බව ද ඒ මහතා කියයි.

කාලීන පුවත්