ගාල්ලේ පාසල් සිසුන් 3717 දෙනෙකුට ජනාධිපති ශිෂ්‍යත්ව

ගාල්ල ප්‍රදේශයේ දරුවන් 3717 දෙනෙකුට ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි.

අපොස උසස්පෙළ හා පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනමනලදි.

එහි ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අක්මීමන මානවිල උපනන්ද විද්‍යාලයේදී පැවැත්විය.

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍ය මනූෂ නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩසටහනේදී ශිෂ්‍යත්ව 3717ක් පිරිනැමීමටයි කටයුතු කෙරුණේ.

කාලීන පුවත්