ගෑස් මිල තවත් අඩු වන බවට ඉඟියක්

කලින් 70% කට තිබූ උද්ධමනය දැන් 35% ක් දක්වා අඩු වී ඇති අතර ඒ අනුව තව දින කිහිපයකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.එමෙන්ම මේ වසර අග වන විට එය තනි ඉලක්කමකට ගැනීමට උත්සාහ කරන බවත් ඒ සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තුවක් තබාගත හැකි බවත් රත්නායක මහතා කීය.

කාලීන පුවත්