ගොවීන්ට ඩීසල් බෙදීම අද සිට

මෙවර මහ කන්නයේ අස්වනු නෙලීම පිණිස චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩීසල් තොගය නිල වශයෙන් ගොවි ජනතාවට බෙදා දීම අද(09) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ඉන්ධන තොගය එක් එක් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක‍්‍රමයට ලබා දීමට සැලසුම් කර ඇති බවකි.ඒ අනුව හෙක්ටෙයාරයක් වගා කර ඇති ගොවීන්ට අස්වනු නෙලීම සඳහා ඞීසල් ලීටර් 15ක්ද හෙක්ටෙයාර 02ක් සඳහා ඩීසල් ලීටර් 30ක්ද ලබා දීමට නියමිත ය.

කාලීන පුවත්