“ගෝටාගෝගම” ලන්ඩන් ශාඛාව විවෘත කිරීම අද

“ගෝටාගෝගම” මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ශාඛාව විවෘත කිරීම අද වත්මන් ජනාධිපති වරයා අගමැති වරයා ඇතුළු රජයට ඉල්ලා අස්වන මෙන් බලකෙරෙන ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියේ ඉදි කොට ඇති “ගෝටාගෝගම”පොදු ජන විරෝධතා ගම්මානයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව අද(01) පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ දී විවෘත කිරීමට නියමිතය.මීට පෙර ජාති ආගම් දේශපාලන වශයෙන් බෙදී සිටි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දුර්දාන්ත පාලනයට එරෙහිව මීට එක් වනු ඇතැ‍යි එහි සංවිධායකයෝ කියති.

කාලීන පුවත්