හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස ශ්‍රී ලංකා රජය තායිලන්තයෙන් ඉල්ලීමක් කර ඇති බව තායිලන්ත ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ටනී සන්ග්රට් මහතා අද (10) පැවසීය.”හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට තායිලන්තයට ඇතුළු වීමට ඉඩ ලෙස තායිලන්ත පාර්ශවයට ශ්‍රී ලංකා වත්මන් රජයෙන් ඉල්ලීමක් ලැබී ඇත.එය සලකා බැලීමටපදනම් වී ඇත්තේ දෙරට අතර දිගුකාලීන සහ සුහද සබඳතා මතයි” යනුවෙන් ඨනී මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.