ගෝලීය ආයතන සමූහයක අන්තර් ජාල සේවා බිඳ වැටීමක්

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් භාවිතා කරන ලොව පුරා ප්‍රධාන බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක මහා පරිමාන අන්තර් ජාල සේවා බිඳ වැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. මයික්‍රොසොෆ්ට් යනු ඇමරිකානු බහුජාතික පරිගණක තාක්‍ෂණය පිළිබඳ සංස්ථාවකි. එහි කාර්යය වනුයේ පරිගණක සඳහා විවිධ මෘදුකාංග වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් යන මෘදුකාංගයන් නිපදවීමය. ලෝකයේ වැඩිවශයෙන්ම භාවිතා වන පරිගණක මෘදුකාංග වනුයේ ද මේවාය.කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ බහුතරයක් සේවා යථා තත්ත්වයට පත් වූ බවය.

කාලීන පුවත්