ඡන්දය අවලංගු කොට නෑ එය පැවැත්වෙන දිනය 3 වෙනිදා තීරණය කරනවා

ඡන්දය අවලංගු කොට නෑ එය පැවැත්වෙන දිනය 3 වෙනිදා තීරණය කරනවා ඇතැමුන් පවසන අන්දමට පළාත් පාලන මැතිවරණය අවලංගු කොට නොමැති බවත් එය පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම මාර්තු 3 වනදා යළි රැස්වීමට නියමිත මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා කියයි.මේ අතර මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැතිවරණ කොමිෂන් සභාවට පරිබාහිර හේතූන් මත එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කරන ලදී.

කාලීන පුවත්