ජනතා ගැටළු වලට කඩිනම් විසඳුම් දෙන්න

එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී මහජනතාවට මුහුණදී මට සිදුව තිබෙන ගැටළු විසදා ගැනීමට අවශ්‍ය සහන ලබාදීමට රජයේ ක්ෂණික අවධානය යොමු විය යුතු බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට අවධාරණය කරයි.මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු ආණ්ඩුවේ ක‍්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අදත් ප‍්‍රදේශ රැසක විරෝධතා පැවැත්වෙන ලද අතර වත්මන් පාලකයන්ට තනතුරු අතහරින ලෙස ඉල්ලමින් ගාලූමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාව අද(21) දහතුන් වන දිනටත් සාර්ථක අයුරින් සිදු කෙරෙමින් පවතී

කාලීන පුවත්