“ජනතාව අපට ගෙදර යන්න කියන්නේ ඇ‍යි?”රාජපක්ෂ සොයුරෝ කතා වෙති

වර්තමාන ජනතා විරෝධය හුදෙක් රජයට වඩා රාජපක්ෂ පවුලට එරෙහිව එල්ල වීමත් ඒ සඳහා වත්මන් රජයේ මැති ඇමති වරුන් පවා අනියමින් සහාය පළ කිරීමත් මුල් කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(25) කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.ඊඅයේ මැදියම් රැය වන තෙක්ම පැවති මෙම සාකච්ඡාවලදී රට තුළ ඇතිවී තිබෙන ආර්ථික සහ දේශපාලන අර්බුදය පිළිබඳව සේම රාජපක්ෂ වරුන්ට එරෙහි මහජන විරෝධතාවන් පළ වී ඔවුන් දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතු බවට ජනතා උද්ඝෝෂණ පැන නැඟීම පිළිබඳව මෙහි දී ගැඹුරින් සාකච්ඡා වී ඇතැයිද වාර්තා වේ.

කාලීන පුවත්